හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්වූ ලිපිය තැපැල් මගින් මීට සුලු මොහොතකට පෙර ලැබුණු බව ඔහු හිරු ගොසිප් වෙත සඳහන් කළා.
මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් තවත් පස්දෙනෙක් ඉවත් කරනු ලැබුවා.