Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
22
ඇමති විමල්ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සපිරෙද්දී විමල් සංවේදීව 2015 ජනාධිපතිවරණ පරාජය ගැන මතක් කළ හැටි - Video

- ඇමති විමල්ගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සපිරෙද්දී විමල් සංවේදීව 2015 ජනාධිපතිවරණ පරාජය ගැන මතක් කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,549 Views
අමාත්‍ය විමල් වීරවංශගේ පාර්ලිමේන්තු දිවියට විසි වසරක් සපිරීම නිමිත්තෙන් අද කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ නෙලූම් පොකුණ රඟහලේදීයි.

විසි වසරක වීරවංශය, ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය ලෙස නම් කර තිබූ එම උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් සහභාගි වී සිටියා.

මෙහිදී විමල් වීරවංශගේ දේශපාලන දිවිය අලලා රචිත විමල් යුගකාරත්වයේ භූමිකාව මැයෙන් වූ කෘතිය මෙන්ම විමල් වීරවංශ සම්බන්ධව නිර්මාණය කෙරුණු ජංගම දුරකථන යෙදවුම ද එළිදැක්වුණා.

1988 වසරේදී ජනතා විමුක්ති පෙරමුණෙන් සිය දේශපාලන දිවිය ඇරඹූ අමාත්‍ය විමල් වීරවංශ වසර 20 කට පසුව එම පක්ෂයෙන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ නමැති නව පක්ෂයක් පිහිටුවා ගනු ලැබුවා.

අනතුරුව, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂයක් වූ ජාතික නිදහස් පෙරමුණ මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ද, සාමාජිකත්වය දරනවා.  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහිදී අදහස් දක්වමින් කියා සිටියේ විමල් වීරවංශ යනු විරුද්ධවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වූවත්, තමන්ගේ යුතුකම අත්නොහළ දේශපාලන චරිතයක් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,638 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,006 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top