සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර, පළමු එක්දින තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී දැන් ක්‍රියාක්මකයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස කොදෙව් පිළට ඇරයුම් කළා.
ඒ අනුව කොදෙව් පිළ මීට සුළු වේලාවකට පෙර නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත්වුණා.
..