Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
22
කඩවත කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටී පොලීසියට මාට්ටු වෙයි

- කඩවත කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටී පොලීසියට මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,612 Views
කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඒ, සිද්ධිය සම්බන්ධයෙන් පළමුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් ලද තොරතුරු මතයි.

අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයායි.
 
මීට අමතරව ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
ඊයේ අත්අඩංගුවට ගත් සුද්දා නැමති සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණේ පොලිස් කොස්තාපල්වරයා සමඟ අනියම් සබඳතා පැවැත්වූ තම ලොකු අම්මාගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකළ බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද පන්නල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
පසුගිය 17 වන දා මෙම පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබූ අතර ඊයේ ඔහුගේ මළ සිරුර පන්නල - වේරහැර - මාර්ගයේ බුළුගහවත්ත ප්‍රදේශයේ ළඳු කැළෑවක තිබී පොලීසිය සොයා ගත්තා.
 
ඊට අමතරව පොලිස් නිලධාරියා පැහැර ගත් බවට සැක කෙරෙන ත්‍රිරෝද රථය ද එම ප්‍රදේශයේ තිබී පොලීසිය සොයාගෙන තිබුණා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,314 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top