Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
22
කොවිඩ් 19 හෙවත් කොරෝනා බිලිගත් ජීවිත ගණන 2252 දක්වා ඉහළට - කොරියාවේ ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට, ආසාදනය වෙලා නැහැ - Photos

- කොවිඩ් 19 හෙවත් කොරෝනා බිලිගත් ජීවිත ගණන 2252 දක්වා ඉහළට - කොරියාවේ ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට, ආසාදනය වෙලා නැහැ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,684 Views
ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 77,220ක්..
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් ආසාදිතයන් 635ක්..
චීනයෙන් පිටත තවත් කොරෝනා වෛරස් මරණයක්..
 
මේ වනවිට දකුණු කොරියාව තුළ ද කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර නමුදු කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
 
දකුණු කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වාදීමට ද එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ දුරකථන අංකය අද දිනය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.
 
මේ වන විට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 2252 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 77,220ක්.
 
එලෙස වෛරසය ආසාදනය වූ 75,899 දෙනෙකුම චීනයෙන් වාර්තා වන අතර, ජපානයේ යොකොහොමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවෙන් ආසාදිතයන් 635 දෙනෙකු වාර්තා වනවා.
 
ඊට අමතරව ලොව රටවල් 30කින් පමණ කොරෝනා වෛරස් ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් එනම්, 204ක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.
 
චීනයෙන් පිටත කොරෝනා වෛරස් මරණයක් ද එරටින් වාර්තා වුණා.

Image result for coronavirus worldImage result for coronavirus world
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,871 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,989 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,677 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,569 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top