Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
"මට දැන්මම මැරෙන්න ඕනේ, දැන්ම මට පිහියක් දෙන්න ඇනගෙන මැරෙන්න.." - රෝගයකින් පීඩා විඳින දරුවෙක් කළ ඉල්ලීම සමාජ මාධ්‍ය කළඹයි - Video

- "මට දැන්මම මැරෙන්න ඕනේ, දැන්ම මට පිහියක් දෙන්න ඇනගෙන මැරෙන්න.." - රෝගයකින් පීඩා විඳින දරුවෙක් කළ ඉල්ලීම සමාජ මාධ්‍ය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,122 Views
මම දැක්කේ දරුවා පීඩාවට පත් වෙච්ච දර්ශනයක්...
මම මගේ දරුවව පාසලෙන් අරන් ආවා..
මේ තමයි දරුවෙකුට වාචිකව හිංසා කිරීමේ ප්‍රතිඵලය...
 
තම පුතාට හිරිහැර කිරීමෙන් ඇති විය හැකි විනාශකාරී ප්‍රතිපල පිළිබඳව ඕස්ට්‍රේලියානු මවක් කරන විස්තරයක් සමාජ මාධ්‍යවල සැරිසරමින් පවතිනවා.
 
අචොන්ඩ්‍රොප්ලාසියා [Achondroplasia] රෝගයෙන් උපත ලැබූ යාරාකා බේල්ස්ගේ [Yarraka Bayles] පුත් ක්වාඩන් බේල්ස් [Quaden Bayles] ට , පාසලේ තවත් දරුවෙකු ඔහුගේ උස ගැන නින්දා කිරීමෙන් පසුව ඔහුගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් මාධ්‍යවල සැරිසරමින් පවතිනවා.

9 හැවිරිදි ක්වාඩන් කඳුළු සලමින් මෙසේ පවසයි. “මගේ හදවතට පිහියෙන් ඇනීමට මම ප්‍රාර්ථනා කරමි. කවුරුහරි මාව මරනවාට මම කැමතියි.”
 
තම කුඩා පුතුගේ සියදිවි නසාගැනීමේ උත්සාහය ඔහුට හිරිහැර හිරිහැර කිරීම නිසා සිදුවූවක් බව පවසන මව ඒ පිළිබඳව ලොව දැනුවත්වීම හා වෙනත් දෙමව්පියන් දැනගැනීම අවශ්‍ය බව පවසනවා.
 
කඳුළු සලමින් ඇය තවදුරටත් මෙසේ කියා සිටිනවා.

“මෙය පවුලක් වශයෙන් අපට කොතරම් වේදනාවක් ගෙන දෙනවාදැයි ජනතාව දැන ගැනීමට මට අවශ්‍යයි… සියදිවි නසාගැනීමේ උත්සාහයන් නිසා මට ඔහු කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුය.”
 
තම දරුවාට නිරන්තරයෙන් සමච්චල් කිරීමෙන් බේරීමට හැකිවන පරිදි ආබාධිත තත්ත්වයන් පිළිබඳව අනෙකුත් ළමයින් දැනුවත් කිරීමේ වඩා හොඳ කාර්යයක් පාසල් විසින් කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වන බව ඇය වීඩියෝවේ සඳහන් කරනවා.
 
අඟහරුවාදා වීඩියෝව පළ කිරීමෙන් පසු, එය මිලියන 11ක් නරඹා තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top