මැදපෙරදිග ඉතා ශුෂ්ක කාලගුණයක් තිබෙන කලාපයක් බව බොහෝ දෙනා දන්නා කාණාවක්.
දැඩි රස්නය පහ කරමින් සෞදි අරාබියේ ටබුක් පළාත හිමෙන් වැසී ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
හිමෙන් වැසී ගිය මීටර් 2583 පමණ උස ජබෙල් එලූස් කන්දේ චමත්කාර ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යයේ පළවී තිබෙනවා.
මේ අතර ටබුක් සිට කිලෝමීටර 100 ක් ඈතින් පිහිටි ඇති දැවැත්න නියෝම් සංවර්ධන ව්‍යාපෘතියේ භූමිය ද හිමෙන් වැසී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකරන්නේ.