Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
21
බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙකු අවසන් ගමන් යයි

- බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්වරයෙකු අවසන් ගමන් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,968 Views
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ මවුස්සාකැලේ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවී පොලිස් කොස්තාපල්ව රයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (20) සවස 6ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මෙලෙස මියගොස් කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි තිදරු පියෙක්.

මැදවච්චිය පොලිසියට අනයුක්තව සේවය කරමින් සිටි ඔහු ශ්‍රි පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ රාජකාරි සදහා යොදවා සිට තිබෙනවා.

කැබතිගොල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ එම කොස්තාපල්වරයා තිදරු පියෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂණ සිදුකරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,632 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,345 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,801 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,006 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top