Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
සිය මොළයේ සැත්කම සිදුකරන අතරතුර වයලීනයක් වාදනය කළ කාන්තාවගේ වීඩියෝව අන්තර්ජාලය කළඹයි - Video

- සිය මොළයේ සැත්කම සිදුකරන අතරතුර වයලීනයක් වාදනය කළ කාන්තාවගේ වීඩියෝව අන්තර්ජාලය කළඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,036 Views
සැත්කමක් ඉවර වන තෙක් වාදනයක් සිදු කළ කෙනෙක් හමුවෙලා නෑ..
"මම වයලීන් වාදනයට ආසයි. අවුරුදු 10 ඉඳන්ම වාදනය කරනවා.."
සැත්කම අවසන් වන තුරුත් අපි ඇයට බාධාවක් කළේ නැහැ..
 
සිය මොළයේ ශල්‍යකර්මයක් සිදුකරන අතරතුර වයලීනයක් වාදනය කළ කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
 
මෙම අපූරු පුවත වාර්තා වන්නේ එංගලන්තයෙන්. 53 හැවිරිදි කාන්තාවක් වන මැය නමින් Dagmar Turner.

ඇය වයලීන වාදනයට අතිදක්ෂ තැනැත්තියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. කෙසේ වෙතත් වයලීනය ශල්‍යකර්මයට බාධාවක් සිදු නොකර ඇති අතර ඇය සම්පූර්ණයෙන්ම සාර්ථක ශල්‍යකර්මකට මුහුණ දුන් බව සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පවසනවා.
 
“Summertime” නම් වූ එම අපූරූ ගීතය ඇගේ අතින් වාදනය වෙද්දී මෙම පුදුම සහගත සිදුවීම ගැන වෛද්‍යවරුන් කියන්නෙ මෙහෙමයි.
 
"ඇගේ මොළයේ දකුණු පස කොටසේ තමයි මේ ගෙඩිය පිහිටලා තිබුණේ. කොහොම වුණත් සැත්කම අවසන් වන තුරුම අපි ඇගේ වාදනයට බාධාවක් සිදු කළේ නැහැ. සැත්කමක් අවසන් වන තෙක් වයලීනයක් වාදනය කළ මා මෙතෙක් දුටු පළමු රෝගීයා ඇය... අපි වසරකට සැත්කම් 400ක් පමණ සිදු කරනවා. බොහෝ විට රෝගීන් විවිධ දේ කරනවා තමයි. නමුත් වයලීනයක් වාදනය කරන කෙනෙක් මට හමුවෙලා නැහැ.."
 
"මම වයලීන් වාදනයට ආසයි. අවුරුදු 10 ඉඳන්ම මම වයලීන් වාදනය කරනවා.." සැතකමින් පසුව ඇය එසේ සඳහන් කළා.
 
සැත්කමින් දින තුනකට පසු ඇය වඩාත් සුවයෙන් ඇගේ සැමියා හා පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
"මම ඉතා ඉක්මනින් මගේ වාදනයන් සමඟ නැවත පැමිණීමට බලාපොරොත්තු වෙනවා..." ඇය එහෙම කියනවා.
 
සැත්කම නිමවන තුරු ඇය සිදුකළ වයලීන් වාදනය පහතින් බලන්න..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,640 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top