Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
20
cut, copy සහ paste ලොවට හඳුන්වාදුන් ටෙස්ලර් අවසන් ගමන් යයි - Photos

- cut, copy සහ paste ලොවට හඳුන්වාදුන් ටෙස්ලර් අවසන් ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,809 Views
ලෝකයට පරිගණකය හඳුන්වාදුන් කාලයේදී cut, copy සහ paste යන විධානයන් ලෝකයට හඳුන්වාදුන් තැනැත්තා වන ලැරී ටෙස්ලර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

වර්ෂ 1960 මුල් අවධියේදී ටෙස්ලර් විසින්, සිලිකන් වැලි හි සිය වෘත්තීය දිවිය ආරම්භ කරන කාලයේදී පරිගණකය සම්බන්ධයෙන් ලෝකයේ දොරගුළු විවර වෙමින් පැවතිණි.

ඔහුගේ මෙම cut, copy සහ paste විධානයන් ලෝකයට හඳුන්වාදීමත් සමග පුද්ගල පරිගණක ආශ්‍රිත භාවිතය වඩාත් පහසු වූ බව නොරහසකි.

ටෙස්ලර් සිය වෘත්තීය දිවියේ අඩකටත් වඩා වැඩි කාලයක් රැඳී සිටි Xerox සමාගම ඔහු වෙනුවෙන් බලවත් ශෝකය පළ කර තිබේ.

එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර වර්ස 1945 දී උපත ලබා තිබූ ටෙස්ලර්, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,688 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  688 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,291 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,825 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,595 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,618 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,323 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,038 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  836 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top