ජර්මනියේ ෆ්‍රැන්ක්පර්ට් නගරයට නුදුරින් හැනවු ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලකට සහ මිනිසුන් රැදී සිටින ස්ථානයකට කඩා වැදී වෙඩි තැබූ පුද්ගලයා සිය නිවසේ මියගොස් සිටියදී පොලිසිය සෙයාගෙන තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ වෙඩික්කරු පළමුව මත්පැන් අලෙවිසැලට කඩා වැදී වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි. ඉන් තුන්දෙනෙකු මියගොස් ඇති අතර පසුව ඔහු මිනිසුන් රැදී සිටින ස්ථානයට ගොස් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉන් පුද්ගලයන් 05 දෙනෙකු මියගොස් ඇති අතර සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
..