Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
"ආයුබෝවන් බොහෝම ස්තූතියි" කියලා කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ චීන ජාතික කාන්තාව දිවයිනෙන් පිටවූ හැටි - Video

- "ආයුබෝවන් බොහෝම ස්තූතියි" කියලා කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ චීන ජාතික කාන්තාව දිවයිනෙන් පිටවූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,292 Views
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය වැළදී දින 26 ක කාලයක් අයි.ඩි.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබා සම්පූර්ණයෙන් සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද පස්වරුවේ චීනය බලා පිටත්ව ගියා.

ඒ, කැන්ටන් බලා පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

චීනයේ වූහාන් සිට සංචාරයක් සඳහා දිවයිනට පැමිණි 43 හැවිරිදි ලූඔ යැන් නැමති මෙම කාන්තාව ජනවාරි 25 වනදා උණ රෝගය වැළදී තිබීම හේතුවෙන් අයි..එච්. රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් දින දෙකකට පසු ඇයට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට මෙරට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගත්තා.

නිරෝධායන කටයුතුවලින් පසුව සම්පූර්ණයෙන් සුවය ලැබූ ඇයට සමුදීම සඳහා සෞඛ්‍ය ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් ද එක්ව සිටියා.

ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරුන් ඇතුලූ රෝහල් කාර්ය මණ්ඩලයට ද ඇය තුති පුද කළ අතර, ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද පෙනී සිට රෝහලේ බුදුමැදුර වෙත ගොස් ආගමික වතාවත්වලද නිරතවීමෙන් අනතුරුවයි රෝහලෙන් පිටව ගියේ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ඇයට සම්පූර්ණයෙන්ම සුවය ලැබීම සඳහා ප්‍රතිකාර කළ රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රණාමය පුද කළා.

මේ වනවිට චීනය ඇතුලූ රටවලින් කොරෝනා මරණ 2004 ක් වාර්තාවී ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,686 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  688 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,287 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,821 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,592 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,617 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,322 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,034 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  832 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top