Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
දෙපයේ සවියට නොදෙවෙනි හිතේ සවියෙන් පමණක් හෙට දින ජයගන්නට සැරසෙන ඩිල්ෂිගේ ජිවිත කතාව - Video

- දෙපයේ සවියට නොදෙවෙනි හිතේ සවියෙන් පමණක් හෙට දින ජයගන්නට සැරසෙන ඩිල්ෂිගේ ජිවිත කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,441 Views
13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පසුගිය දා නිමා වුණේ ශ්‍රී ලංකේය මලල ක්‍රීඩා ඉතිහාසයේ රනින් නිමා වූ තරගාවලියක් ලෙසටයි.
 
වසර ගණනක් පුරා ඉන්දියාව සන්තකයේ තිබු මලල ක්‍රීඩා ආධිපත්‍යය යළි ලක් මව ඉදිරියේ ලියා වෙන්කර දෙන්නට අපේ දිරිය දු පුතුන්ට හැකි වුනා.
 
එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනූ ක්‍රීඩිකාව බවට පත් වුණේ රන් පදක්කම් ත්‍රිත්වයකින් ලක්මව ගෙල සැරසූ ඩිල්ෂි කුමාරසිංහයි.

කාන්තා මීටර් 400 සහ මීටර් 800 රන් පදක්කම් දිනාගත් ඩිල්ෂි අවසන් වටයේ සිය අසම සම ධාවනයෙන් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙමින් තිබු මීටර් 400 සහය ඉසව්වේ රන් පදක්කමත් යළි මෙරටට දිනා දුන්නා.
 
දෙපයේ සවියට නොදෙවෙනි හිතේ සවියෙන් පමණක් හෙට දින ජයගන්නට සැරසෙන ඩිල්ෂිගේ ජිවිත කතාව නම් කිසිසේත්ම සුන්දර නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,686 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  688 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,287 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,821 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,592 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,617 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,322 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,034 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  832 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top