Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
ලෝකේ පුරා ඇවිදින ගමන් ලෝකෙටම පේන්න නිරුවත් වෙන "නිරුවත් ඡායාරූප" උමතුව

- ලෝකේ පුරා ඇවිදින ගමන් ලෝකෙටම පේන්න නිරුවත් වෙන "නිරුවත් ඡායාරූප" උමතුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,074 Views
ගතානුගතිකත්වය පෙන්නීම ලෝක වේගෙන් ව්‍යාප්ත වන Travel Trend එකක්. ලංකාවට මේක අලුත් දෙයක්. ඒ වුණාට ලෝකේ පුරා තරුණ සංචාරකයන් අතර මේක හරි වේගෙන් ව්‍යාප්ත වෙන Trend එකක් . මේ වෙනුවෙන් My Naked Trip කියලා Web, Blog පවා හැදිලා තියෙනවා. ඒ වගේ සංවිධාන තියෙනවා.

ඔස්ට්‍රේලියාවේ මහචාර්යවරයක් කියලා තියෙන්නේ උස් කඳුමුදුන්වලට නැග්ගම සුන්දර නිදහස් තැන්වලට ගියාම දැනෙන නිදහස එක්කයි මේක කරන්න හිතේනේ. ඒක තාරුණ්‍යයේ සමහරැන්ට ඇතිවෙන මානසික තත්ත්වයක්ලු.
 
ලෝකේ සමහර රටවල අනිත් රටවල්වලට වඩා ගතානුගතික සංස්කෘතියක් තියෙන නිසා ඒවට යන සංචාරකයන්ගේ මේ හැසිරීම ස්වදේශිකයන්ගේ ගතානුගතික සංස්කෘතියට සහ නීති එක්ක ගැටිලා ඉස්සරහට ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්ලු.

ලංකාවට එන සංචාරකයෝ ගොඩක් මේ විදිහට ක්ෂණිකව නිරුවත් වෙලා ‍ෆොටෝ අරන් Instagram දාලා තියෙනවා. ප්‍රසිද්ධ වෙරළවල්වල, කඳු මුදුන්වල ඒ අපි බොහෝම ගරු කරන තැන්වල. ඒක Trend එකක්. ගොඩක් වෙලාවට මෙය අපේ ඇස්වලට නිරාවරණය වෙන්නේ නෑ. මොකද සුද්දෝ දන්නවා ලංකාවේ අය මෙවැනි දේවල්වලට කැමති නෑ කියලා. එයාලා ඒවා කරන්නේ හොරෙන්.

2015 දී මැලේසියාවේ භූමිකම්පාවක් ආවා. ඒක සිද්ධ වුණේ කිනබලු කියන ප්‍රසිද්ධ කන්දට ගිය සංචාරකයො පිරිසක් ඇඳුම් නැතුව ෆොටෝ ගහපු නිසා කියලා ස්වදේශිකයෝ කියන්නේ. ඒ වගේම තමයි කාම්බෝජයේ ඇන්කොර් කියන උද්‍යානයත් මේ නේකඩ් ටුවරිස්ට්ලා අතර ජනප්‍රිය තැනක්. නමුත් එහේ අයටත් මෙවැනි ක්‍රියාවලට අකමැතියි . එහෙ තියෙන පන්සලක් ළග නිරුවතින් ‍ෆොටෝ ගහපු කීපදෙනකුට දඩ කන්න වෙලා. අත්හිටවූ සිරදඬුවම් එහෙමත් දීලා. තායිලන්තය, හොංකොං තව ගොඩක් තැන්වලදි මේ වගේ නඩු වැටිලා තියෙනවා. නමුත් ලෝකේ පුරා පැතිරෙන මේ නිදහසේ රැල්ල නවතින පාටක් නෑ

පහුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයන්ගෙන් සියයට 8 ක් නිරුවතින් ඉන්න පුළුවන් සංචාරක ගමනාන්ත හොයාගෙන ගිහින් තියෙනවා. සීයට සීයක වර්ධනයක්ලු. Natural Holidays කියලත් මෙයට කියනවා. එතකොට ග්‍රීක දූපත් කිහිපයක් ඒ වගේම කැරිබියන් දූපත් කිහිපයක්, ස්පාඤ්ඤයේ ප්‍රසිද්ධ වෙරළක් මේ සීන් එකට අතිශය ජනප්‍රියයි. ඒ වගේම ලෝකේ පුරා මේ සංචාරක ව්‍යාපාර වෙනුවෙන් විලා, Hotel එහෙම සෑහෙන්න තියෙනවා. ඒත් මේ Trend අද කොච්චර ව්‍යාප්ත වෙලාද කියනවා නම් වසරක කලින් මේ තැන් වෙන් කරවාගන්න වෙලා. මේක බිකිනි සංස්කෘතියේම වර්ධනීය අවස්ථාවක් කියලත් සමහරු කියනවා.

නිසල්





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,644 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,774 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,008 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top