Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
19
කොදෙව් පිලේ ප්‍රබලයෙක් අධිවේගයේදී මාරක අනතුරක

- කොදෙව් පිලේ ප්‍රබලයෙක් අධිවේගයේදී මාරක අනතුරකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,390 Views
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ඔෂේන් තෝමස් දරුණු රිය අනතුරකට ලක් වී තිබෙනවා.

පසුගිය ඉරිදා ජැමයිකාවේ අධිවේගී මාර්ගයක දී ඔහු පැදවූ මෝටර් රථය තවත් වාහනයක ගැටී පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු රෝහල් ගත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා දක්වන ආකාරයට මේ වන විට ඔහුගේ තත්ත්වය යහපත් බව සදහන්.

බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නමුත් ඔෂේන් තෝමස් ඊට අදාළ කොදෙව් සංචිතයට නම් කර නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,311 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,540 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,501 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top