Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
අනුලා ආදී ශිෂ්‍යාවන්ගෙන් විගණන නිලධාරීන්ට බලපෑම්! - Video

- අනුලා ආදී ශිෂ්‍යාවන්ගෙන් විගණන නිලධාරීන්ට බලපෑම්! - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,043 Views
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් සිදුකළ නිලධාරීන්ට මේ වනවිට විවිධාකාරයෙන් බලපෑම් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය පවසනවා.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පැමිණිල්ලක් සිදුකරමින් ඔවුන් අද පැවසුවේ විගණන පනත හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂයක දඩයක් සහ වසර 3 ක සිර ද`ඩුවම් නියම කළ හැකි බවයි.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය වන ජයනි ප්‍රියංගිකා සිදුකළ බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනය සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේම තොරතුරු වාර්තා කළා.

තත්ත්වය එසේ පවතිද්දී පාසලේ ආදි සිසුවියන් පිරිසක් සහ පාසල් සංවර්ධන සමිතියේ පිරිසක් අද දිනයේත් විදුහල්පතිනියට පක්ෂපාතීව පාසල ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුණා.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පළ කරමින් කියා සිටියේ පාසලේ කීර්තිනාමයට හානි සිදුකරන්නේ විරෝධතා පවත්වමින් විදුහල්පතිනිය රැකගැනීමට කටයුතු කරන පිරිස බවයි. 

මේ අතර ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ සංවිධායක ලේකම් එච්.එම්.කේ. හේරත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අද මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පළ කරමින් කියා සිටියේ පාසලේ කීර්තිනාමයට හානි සිදුකරන්නේ විරෝධතා පවත්වමින් විදුහල්පතිනිය රැකගැනීමට කටයුතු කරන පිරිස බවයි.

මේ අතර ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ සංවිධායක ලේකම් එච්.එම්.කේ. හේරත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අද මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top