Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
"ඔබතුමත් බලන්නේ හිරු එක මාත් රිමාන්ඩ් එකේ බලන්නේ හිරු එක" - රන්ජන්ගේ හඬපට හුටපට නිසා පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි මෙන්න - Video

- "ඔබතුමත් බලන්නේ හිරු එක මාත් රිමාන්ඩ් එකේ බලන්නේ හිරු එක" - රන්ජන්ගේ හඬපට හුටපට නිසා පාර්ලිමේන්තුව උණුසුම් වූ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,383 Views
රන්ජන්ගේ හඬපටවල ගොඩක් තියෙන්නේ කුණුහරුප
පාර්ලිමේන්තුවේ සභාගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද ඇතුළත් හඬපට මන්ත්‍රීවරුන්ට නිකුත් කිරීම පිළිබඳව යළි පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම ඊට අදාළව මතුවූ සංවාදයක් සමඟයි.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, අනුර කුමාර දිසානායක, රන්ජන් රාමනායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,314 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,548 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,501 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,413 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top