අදට මාසයයි චූටි මැණික ලැබිලා
රංගන ශිල්පී අකිල ධනුද්දර කියන්නේ හැමෝගෙම ආදරේ දිනාගත්ත නළුවෙක්. ඒ වගේම දැන් ආදරණීය දියණියකගේ පියෙක්.
කොහොම වුණත් මේ කතාව ඔහු සිය මුහුණු පොතේ දැමූ සටහනක් ගැනයි.
එම සටහනේ දැක්වෙන්නේ දියණියට මේ වන විට මාසයක් ගතවෙන බවත්. දියණිය ලැබෙන්න සිටියදී අකිලගේ ආදරණීය බිරිඳ එමී සිටි තත්ත්වය ගැනයි. අදාළ සටහන පහතින් දැක්වේ.
"අදට මාසයයි චූටි මැණික❤️ ලැබිලා....වේදනාව ටික ටික වැඩි වෙද්දී AMY ඉවසන් හිටියෙ හරිම අමාරුවෙන්...පව් මගෙ කෙල්ල (අම්මගෙ වටිනාකම හරියට තේරෙන්නේ දැන්)