Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
18
"පැය 1200යි, දින 50යි.." - දරුවන් පාසලේ ගතකරන කාලය ගැන අධ්‍යාපන ඇමතිවරයා කියූ වෙනස්ම කතාව - Video

- "පැය 1200යි, දින 50යි.." - දරුවන් පාසලේ ගතකරන කාලය ගැන අධ්‍යාපන ඇමතිවරයා කියූ වෙනස්ම කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,372 Views
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව මෙරට පාසල් පැවැත්වෙන දින ගණන ඉතා අඩු බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.
 
වසරේ දින 365 ඇතුළත සති අන්තයන් හැරුණු විට පාසල් පැවැත්වෙන දින ගණන 200ක් බවත්, එම දිනයන්හි ද පාසල් පැවැත්වෙන්නේ දිනකට පැය 06 බැගින් නිසා සම්පූර්ණ වසර පුරා දරුවන් පාසල තුළ ගතකරන නිල කාලය පැය 1200ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව සලකා බලනවිට එය දින 50ක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
 
පසු ගියදා මාතර ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
 
ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුල එම කාලය ඉතා අඩු කාලයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා
 
එය ඉතා අඩු කාලයක් බව ද සඳහන් කරන අමාත්‍යවරයා පවසා සිටියේ එසේ තිබිය දීත් විභාග මතින් දැනුම පරික්ෂා කිරීමේ ක්‍රමය වෙනස් කළ යුතු බවයි.
 
පින්ලතය වැනි ලොව අධ්‍යාපනය අතින් දියුණු රටවල් ප්‍රාථමික පන්තිවලදී දරුවන්ගේ දැනුම මැන බලන්නේ ක්‍රියාකාරකම් හරහා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top