ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය මහබැංකුව ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
ඒ, සිය තැන්පතු මුදල් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලමින්. පෙරවරුවේ මොවුන් කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට සිට මහබැංකුව දක්වා පා ගමනින් පැමිණියා.
පසුව ඊ.ටී.අයි. තැන්පතුකරුවන් මහබැංකුවට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම්කාරි තත්ත්වයක් ඇති වුණා.
..