කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හම්බන්තොට - වීරකැටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ඔහු පෙරේදා රාත්‍රියේ සිට මෙලෙස අතුරුදන් වී ඇති බවටයි වාර්තා වන්නේ.
සේවා කටයුතුවලින් බැහැරව පෞද්ගලික කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී මෙලෙස අතුරුදන් වී තිබෙනවා.