Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
මාකට් එකට එන්න අපි දෙන්නම් අඩු මිලට - එළවළු මිල වැඩියි කියපු මන්ත්‍රී මුජිබර්ට දඹුල්ලේ වෙළඳුන්ගෙන් පිළිතුරු - Video

- මාකට් එකට එන්න අපි දෙන්නම් අඩු මිලට - එළවළු මිල වැඩියි කියපු මන්ත්‍රී මුජිබර්ට දඹුල්ලේ වෙළඳුන්ගෙන් පිළිතුරු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,338 Views
වෙළඳ පොළේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ ප්‍රකාශය අසත්‍ය බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව පවසනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එළවළු මල්ලක්ද රැගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා වෙළඳ පොළේ එළවළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට රජයට චෝදනා කළා.
 

මේ සම්බන්ධයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ප්‍රජාව අද ප්‍රතිචාර දැක්වූවා.

එළවළු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් මෙලෙස අදහස් දැක්වූවා.

පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,721 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,797 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top