Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
යුද හමුදාපතිට පැනවූ තහනම ගැන ඇමරිකානු කොංග්‍රස් නියෝජිතයන් සමග සාකච්ඡා - Video

- යුද හමුදාපතිට පැනවූ තහනම ගැන ඇමරිකානු කොංග්‍රස් නියෝජිතයන් සමග සාකච්ඡා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

791 Views
යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළු වීම වළක්වාලමින් පනවා ඇති සංචාරක තහනම සම්බන්ධයෙන් විදේශ සබදතා අමාත්‍යවරයා, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිතයින් අතර මෙම හමුව විදේශ සබදතා අමාත්‍යාංශයේදී අද උදෑසන පවත්වා ඇති බව සදහන්.
 

එහිදී යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇති අතර, ඔහුට එරෙහිව ඇමරිකාව ගෙන ඇති තීරණයට ලක් රජයේ විරෝධය ද පළ කර තිබෙනවා.

මීට අමතරව, ඊයේ දිනයේදී විදේශ සබදතා අමාත්‍යවරයා, මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී.ටෙප්ලිට්ස් සිය අමාත්‍යාංශයට කැදවා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,360 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,734 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,381 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,502 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,821 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top