Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අධ්‍යයනයට පත් කළ කමිටුවේ මූලික වාර්තාව ජනපතිට - Video

- මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අධ්‍යයනයට පත් කළ කමිටුවේ මූලික වාර්තාව ජනපතිට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,091 Views
එම්.සී.සී හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අධ්‍යනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම සිව් පුද්ගල කමිටුව පත්කෙරුණා.
 
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරණ අතර ස්වාධීන වෘත්තිමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම් සී සී ගිවිසුම පිළිබඳ පූර්ණ වාර්තාව මාස 4 ක් ඇතුළත භාරදීමට නියමිතයි.

2019 දෙසැම්බර් මස 18 වැනි දින කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි මෙම සිව් පුද්ගල කමිටුව පත්කෙරුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිත්වය දරණ අතර ස්වාධීන වෘත්තිමය විශ්ලේෂණයක් කමිටුවෙන් අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම් සී සී ගිවිසුම පිළිබඳ පූර්ණ වාර්තාව මාස 4 ක් ඇතුළත භාරදීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  544 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,715 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,795 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  795 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top