Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
කොරෝනා මරණ 1775 දක්වා ඉහළට - ලොව රටවල් 30ක ආසාදිතයන් සංඛ්‍යාව 71323 ක්

- කොරෝනා මරණ 1775 දක්වා ඉහළට - ලොව රටවල් 30ක ආසාදිතයන් සංඛ්‍යාව 71323 ක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,341 Views
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගත වූ පැය 24 තුළ නව මරණ 105 ක් වාර්තා වුණා.

නව මරණ සියල්ල තවදුරටත් චීනයෙන්ම වාර්තාවන අතර මේ වන විට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1775 ක්.

කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ලොව රටවල් 30 කින් පමණ වාර්තාවන අතර එම සංඛ්‍යාව 71323 ක්.

එය ඊයේ දිනයට සාපේක්ෂව 2448 ක වැඩිවීමක්.

කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් වාර්තාවන මරණවල ක්‍රමික අඩුවීමක් දක්නට ලැබෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.
 

කොවිඩ් 19 චීනයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඇතැම් සෞඛ්‍ය හා අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවකයන් දින ගණනකින් නිවෙස් වෙත ගොස් නොමැතිබව වාර්තාවනවා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ ප්‍රථම ප්‍රති වෛරස ඖෂධය වෙළෙඳපොළට නිකුත්කිරීමට චීනයේ සෙජියාන් පළාතේ ප්‍රාදේශීය පාලනාධිකාරියක් අවසර දී තිබෙනවා.

චීන මාධ්‍ය වාර්තා කළේ වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඇණ හිටි යුරෝපය සහ චීනය අතර ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවය යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.

රුසියාවේ මොස්කම් සහ බෙලරුස් සිට චීනයේ ජියාංසි වෙත අදාළ දුම්රිය ධාවනය වනවා.

කොවිඩ් 19 වෛරසය ආසාදිතයන් හමුවීමත් සමඟ ජපානයේ යොකොහොමා වරායේ නැංගුරම් ලා තිබෙන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ඇමරිකානුවන් 400 දෙනෙකු ඉවත් කරගැනීමට ඇමරිකානු රජය අද අලුයම පියවර ගත්තා.

කෙසේ වෙතත් ආසාදිත ආමරිකානු ජාතිකයන් 40 දෙනෙකු තවදුරටත් ජපානයේම රඳවා ප්‍රතිකාර කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය 2009 වසරේ ඇතිවූ ඉන්ෆ්ලුවෙන්සා එච්.වන්. එන්.වන් තත්ත්වයට සමාන බැවින් එහි ප්‍රතිවිපාක ද කාලයත් සමඟ පහව යනු ඇති බව වෛරස් රෝග විශේෂඥයන් පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,347 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,699 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,373 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,789 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  791 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top