Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
තවමත් හරි ලකුණක් නැති එජාපයේ නව සන්ධානය ලකුණු 3ක් ගැන බලාපොරොත්තුවෙන් - Video

- තවමත් හරි ලකුණක් නැති එජාපයේ නව සන්ධානය ලකුණු 3ක් ගැන බලාපොරොත්තුවෙන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

677 Views
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මෙතෙක් පිහිටුවීමට නොහැකි වී ඇති අතර ඔවුන් මහමැතිවරණයේදී තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් ද පවතින්නේ මතභේදකාරී තත්ත්වයක්.

එවැනි පසුබිමක සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලාංජනය කිසිවෙකුටත් උකසට තැබිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, නව සන්ධානය සඳහා අලියා ලකුණ ලබා ගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලාංඡනයක් යටතේ තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හොරණ ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්.
 

මේ අතර, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි ලාංඡනය හදවත බැවින් වෙනත් කිසිදු පක්ෂයකට හදවත ලාංඡනය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කළ නොහැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,360 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,731 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,381 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,502 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,820 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top