Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
උසේන් බෝල්ට් අභිබවා මී හරකුන් දැක්කූ සිරිනිවාස් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇරයුම ප්‍රතික්ෂේප කරයි - Video & Photos

- උසේන් බෝල්ට් අභිබවා මී හරකුන් දැක්කූ සිරිනිවාස් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඇරයුම ප්‍රතික්ෂේප කරයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,608 Views
උසේන් බෝල්ට්ගේ මීටර් 100 වාර්තාව අභිබවා යා හැකි වේගයකින් සිය මී හරකුන් යුවළ කුඹුරක් ඔස්සේ ධාවනය කළ කර්ණාටක ප්‍රාන්තයේ සිරිනිවාස් ගොව්දා, ඔලිම්පික් තරඟ පෙරහුරුවකට කළ ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු පසුගිය දා කම්බාලා සැණකෙලියේදී මීටර් 142.5ක් වූ ධාවන ඉසව්ව තත්ත්පර 13.62කින් නිමා කළ අතර, එය මීටර් 100ක දුරක් තත්ත්පර 9.55කින් අවසන් කළ සේ සැලකිය හැකියි.
 

ඔලිම්පික් ශූර උසේන් බෝල්ට්ගේ මීටර් 100 ධාවන වාර්තාව වන්නේ තත්ත්පර 9.58ක්. ටෝකියෝ ඔලිම්පික් උළෙල ආසන්න වද්දී, වාර්තා වූ මෙම දස්කම හේතුවෙන් ධාවන පථයේ පෙරහුරුවක් සඳහා පැමිණෙන ලෙස 28 හැවිරිදි සිරිනිවාස් ගොව්දාට ආරාධනා කර ඇත්තේ ඉන්දීය ක්‍රීඩා අමාත්‍යවරයා විසින්.

කෙසේ නමුත් මළල ක්‍රීඩා පිටියේදී මෙන් නොව කම්බාලා සැණකෙලියේ ධාවනය පූජනීය සහ සුවිශේෂී වන බව පවසමින් ගොව්දා එම ඇරයුම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහු සිය දස්කම සම්බන්ධයෙන් ස්තූතිය පළ කළේ තමාට වැටීමට ඉඩ නොදී ධාවනය අවසන් කිරීමට උදව් වූ සිය මී හරකුන් යුවලටයි.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,412 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,848 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,545 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,570 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top