Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය නිසා ජපාන අධිරාජ්‍යයාගේ උපන් දින සැමරුමට වෙච්ච වැඩේ

- කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය නිසා ජපාන අධිරාජ්‍යයාගේ උපන් දින සැමරුමට වෙච්ච වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,658 Views
කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවදානම හේතුවෙන් මහජනයා එක්රැස් වන උත්සව අවලංගු කිරීමට ජපානය පියවර ගෙන ඇති අතර, ඒ අනුව එරට නව අධිරාජ්‍යයා වන නරුහිතෝ අධිරාජ්‍යයාගේ උපන්දින සැමරුම් උත්සවය ද අත්හිටුවා තිබෙනවා.
 
ඒ අනුව ලබන 23 වන දාට යෙදී ඇති උපන්දිනය දා නරුහිතෝ අධිරාජ්‍යයා මහජනයා ඉදිරියේ පෙනී නොසිටින අතර, මහජනයා ඔහුට සුබ පැතීමේ ලේඛනය අත්සන් තැබීමේ අවස්ථාව ද අවලංගු කර ඇති බව සඳහන්.
 
නරුහිතෝ අධිරාජ්‍යයා මෙවර සමරන්නේ පසුගිය වසරේ කිරුළු පැළදීමෙන් පසු ඔහුගේ ප්‍රථම ඡන්ම දිනයයි.

මීට පෙර අවසන් වරට අධිරාජ්‍යයාගේ උපන් දින සැමරුම් අත්හිටුවනු ලැබුවේ 1996 වසරේදියි.
 
ඒ, පේරු රාජ්‍යයේ ජපාන තානාපති කාර්යාලයේ පැවති අධිරාජ්‍යයාගේ ඡන්ම දින සැමරුමකදී ප්‍රාණ ඇපකරුවන් රදවා ගැනීමේ සිද්ධියක් හේතුවෙන්.
 
කොරෝනා වෛරස් අවදානම නිසා මාර්තු 1 වන දාට යෙදී ඇති ටෝකියෝ ජාත්‍යන්තර මැරතන් ධාවනයේ ආධුනික අංශ තරඟය ද අවලංගු කර ඇති බවයි ජපාන මාධ්‍ය සඳහන් කළේ.
 
ජපානයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 60 දෙනෙකු සොයා ගෙන ඇති අතර, යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 356 ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,360 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,743 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,381 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,502 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,821 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top