Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
එළිමහනේ වැඩ කරන අය පවා සැලකිලිමත් වන්න - දැඩි අව් රශ්මිය නිසා දහවලේ එළියට යන අයට විශේෂ දැනුම්දීමක්

- එළිමහනේ වැඩ කරන අය පවා සැලකිලිමත් වන්න - දැඩි අව් රශ්මිය නිසා දහවලේ එළියට යන අයට විශේෂ දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,944 Views
මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක් නිසා පාසල් යන දූ දරුවන් පමණක් නොව එළිමහනේ වැඩ කරන ය පවා ඒ ගැන සැලකිලිමත් වන්නැයි බස්නාහිර පළාත් ආයුර්වේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී එස් .කේ. සංජීවනී සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

"මේ දිනවල පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා දැඩි හිරු රශ්මියක් පවතිනවා. මේ නිසා විඩාව ගෙනදෙන, දහදිය දමන බාහිර ක්‍රියාකාරකම්වලට සුදුසු නෑ. ක්‍රීඩාව විතරක් නෙමේ, පාරවල්වල ආදී වැඩකරන අයටත් මෙය අදාළයි. පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවවල පිටියේ ක්‍රීඩා තරග මෙම දැඩි අව් රශ්මිය නොමැති කාලසීමාවේ යොදාගෙන දින කිහිපයක් එම උත්සව පැවැත්වීම වගේ විකල්ප අනුගමනය කරන්න පුළුවන්. මාර්තු අවසන් වනතුරු සැලකිය යුතු වර්ෂාවක් අපේක්ෂා කරන්න බැහැ "
 
" මේ නිසා එළිමහනේ ක්‍රීඩා කරන, වැඩ කරන ය හොඳින් ජලය භාවිත කළ යුතුයි. නැත්නම් ශරීරය සිසිල් කරන පාන වර්ග ගත යුතුයි. කොමඩු, කැකිරි, නෙල්ලි, ගස්ලබු යුෂ, තැඹිලි ආදිය වැඩිපුර පානය කරන්න පුළුවන් නම් හොඳයි.  හැකි තරම් දරුවන් වගේම වැඩිහිටියන්ද පිරිසිදු ජලය අවම වශයෙන් ලීටර් එකහමාරක් හෝ පානය කිරීම සුදුසුයි"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,730 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,378 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,819 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top