Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
චීනයේ වූහාන් සිට පැමිණි ජර්මානුවන් 100ට වැඩි පිරිසක් නිරෝධායනයෙන් පසු යළි සමාජගත කරයි

- චීනයේ වූහාන් සිට පැමිණි ජර්මානුවන් 100ට වැඩි පිරිසක් නිරෝධායනයෙන් පසු යළි සමාජගත කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,489 Views
ජර්මනියේ - ෆ්රෑන්ක්ෆර්ට් ගුවන්තොටුපල ආසන්නයේ හමුදා කඳවුරක නිරෝධායනයට ලක් කළ ජර්මානු ජාතිකයන් 100 කට වැඩි පිරිසක් යළි සමාජගත කර තිබෙනවා.

චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි පිරිසක් මෙලෙස සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් කිරිමෙන් අනතුරුව මුදා හැර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔවුන් අතරින් කිසිවෙකුට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

මේ අතර, ජපානයේ - යොකොහොමා වරායේ නවතා ඇති ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ ඇමරිකානු ජාතිකයන් 40 කට කොවිඞ් නයින්ටීන් ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඔවුන් ප්‍රතිකාර සඳහා ජපානයේ රෝහලක් වෙත යොමුකර ඇති බවයි එම වාර්තා ප්‍රකාශ කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,345 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,698 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,373 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,789 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  791 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top