Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
බාල වයස්කාර දැරිය අපයෝජනය කළ බස් කොන්දොස්තරට සිදු වූ දේ

- බාල වයස්කාර දැරිය අපයෝජනය කළ බස් කොන්දොස්තරට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,376 Views
මින්නේරිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කල බව මින්නේරිය පොලිසිය පවසනවා.

මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ගම්පොළ,උඩගෙඩිතැන්න,මැදගොඩ හංදිය පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙක් බවයි වාර්තාවන්නේ.

අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා පොලොන්නරුව මහ රෝහල වෙත ඇතුලත් කර වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.

උතුරුමැද පළාත් ජේ‍යෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොලොන්නරුව ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාශය භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදේස් පරිදි මින්නේරිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එම් ආර් එම් එන් කුමාරසිරි මහතාගේ මෙහෙයවිමෙන් පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ආර් එම් සි රත්නායක මහතාඇතුළු පොලිස් කාණ්ඩායමක් වැඩිදුර විර්ශන පවත්වනවා.

"මව්බිම"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,360 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,734 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,381 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,502 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,821 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top