Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
17
තම ලෙයින් උපන් පුතාට පහර දී ගසක එල්ලූ නරුම පියාට වැඩවරදී

- තම ලෙයින් උපන් පුතාට පහර දී ගසක එල්ලූ නරුම පියාට වැඩවරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,668 Views
මිදුලේ මළ පහ කළේ කවුද අහලා......

ගම්වාසීන් පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දීලා......

අවුරුදු අටක් වයසැති තම පුත්‍රයාට අමානුෂික ලෙස පහර දී පාදවලින් ගසක එල්ලීම සම්බන්ධයෙන් තිදරු පියකු ඉකුත් (14දා) මොනරාගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල පොලිසියට ලද තොරතුරක් මත මොනරාගල අලියාවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්අට හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරතව සිටින සැකකරු බ්‍රහස්පතින්දා (13දා) නිවසට පැමිණ ඇති අතර නිවස ඉදිරිපිට මිදුලේ කිසියම් අයකු මළපහ කර ඇති බව දැක ඒ පිළිබඳව තම අටහැවිරිදි පුතාගෙන් විමසා තිබෙනවා.

මළපහ කළේ කවුරුන්දැයි නොදන්නා බව පුතා පැවසීමෙන් අනතුරුව පියා විසින් පුතා ගසක බැඳ පහරදී කකුල්වලින් බැඳ අඹ ගසක එල්ලා ඇති බවයි වාර්තාවන්නේ.

එය දුටු ගම්වාසීන් පොලිසියේ හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම්දී තිබුණා.

පොලිසිය පැමිණෙන විට දරුවාගේ මව අඹගසේ එල්ලා තිබූ දරුවාගේ ගැට ලිහා බේරාගෙන තිබූ අතර දරුවාගේ මව සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පහර කෑමට ලක්වූ දරුවා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

මොනරාගල මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා පරීක්ෂණ පවත්වයි.

"දිවයින"
රවිඳු ගුණතිලක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,878 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,553 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top