මේ වන විට පොහොර හිඟයක් පවතින්නේ යහපාලන රජය සමයේ පොහොර ආනයනය කළ සමාගම්වලට ගෙවිය යුතු හිඟ මුදල් පියවීමට අපොහොසත්වීම හේතුවෙන් බව ජාතික ජන බලවේගය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ පැවති එම පක්ෂයේ සමුළුවකට එක්වෙමින්.
..