Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
පාසල්වල පළමු වාර විභාගය අත්හිටුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට

- පාසල්වල පළමු වාර විභාගය අත්හිටුවීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,835 Views
පාසල්වල පළමු වාර විභාගය අත්හිටුවීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
 
ඒ අනුව පළමු වාරයේදී පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග ඇතුලු විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.
 
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සාකච්ඡා ආරම්භ කර ඇති අතර, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරිම මෙහි අරමුණයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ පාසල්වල පළමු වාර විභාගය අත්හිටුවීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක නිර්දේශ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
 
අදාළ කමිටුවට අධ්‍යාපන විශේෂඥයින්, මහාචාර්යවරුන් සහ වෛද්‍ය විශේෂඥයන් ඇතුළත්.
 
එහි නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,859 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,551 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top