Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "පොලිසා" කැළණියේදී කොටු වූ හැටි

- සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "පොලිසා" කැළණියේදී කොටු වූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,947 Views
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුණකාන්ත අත්තනායක හෙවත් පොලිසා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඔහු සතුව තිබී හෙරොයින් සහ ජංගම දුරකථනයක් සොයාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා සැකකරු පෑලියගොඩ පොලීසියට භාරදී ඇති බව සඳහන්.
 
මේ අතර කඩවත ඇල්දෙණිය විදුලිබල මණ්ඩලය අසළදී ත්‍රිරෝද රථයකින් හෙරෙයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කොළඹ දිසා දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

25 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති බව සඳහන්.
 
කැළණිය - දළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
එමෙන්ම කොළොන්නාව නගර සභාව ඉදිරිපිටදී සිදුකළ වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 33ක් සමඟ 35 හැවිරිදි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,864 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,551 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top