Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
ඇමරිකානු තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි

- ඇමරිකානු තානාපතිනිය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,093 Views
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීම සඳහා මෙරට ඇමරිකානු තානාපතිනිය මේ වනවිට එම අමාත්‍යාංශයට පැමිණ තිබෙනවා.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයාට අමතරව එම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලූ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිනවා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු රජය පැනවූ සංචාරක තහනම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා මෙලෙස මෙරට ඇමරිකානු තානාපතිනිය සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබුවා.

මෙම සංචාරක තහනම පැනවීමෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළේ ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මෙලෙස සංචාරක තහනමක් පනවා ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,415 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,878 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,553 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top