Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
16
සෞදි යුද ගුවන් යානයක් යේමනයේදී බිම හෙළයි

- සෞදි යුද ගුවන් යානයක් යේමනයේදී බිම හෙළයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,767 Views
යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහිව සටන්වැද සිටින සෞදි සන්ධානයේ යුද ගුවන් යානයක් එහි උතුරු දිග අල්ජෝෆ් ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.

සන්ධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සෞදි අරාබියට අයත් ටොනාඩෝ ප්‍රහාරක ජෙට් යානය සහයක මෙහෙයුමක් අතරතුර කඩා වැටුණු බවයි.

කෙසේ නමුත්, සිකුරාදා රාත්‍රියේ එම යුද ගුවන් යානය මිසයිල ප්‍රහාරයකින් බිම හෙලූ බව හවුති කැරලිකරුවන් ප්‍රකාශ කළා.

යුද ගුවන් යානය කඩාවැටුණු බව පිළිගත්තද එහි සිටි සංඛ්‍යාව සෞදි අරාබිය හෙළිදරව් කර නැහැ.

සෞදි සන්ධානය 2015 වසරේ සිට යේමනයේ සටනට අවතීර්ණ වූයේ එහි ජාත්‍යන්තරව පිළිගත් රජය හවුති කැරලිකරුවන් විසින් පෙරලා දැමීමෙන් අනතුරුවයි.

කෙසේ නමුත්, සෞදි අරාබිය එහි සිදුකරන මෙහෙයුම්වලින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

යුද ගුවන් යානය කඩා වැටුණු පසු සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්ද සිවිල් වැසියන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 12 දෙනෙකු තුවාල ලැබූ බව ජගත් සංවිධාන සම්බන්ධීකරණ කාර්යාලය ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,641 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top