Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
කොරෝනා හෙවත් කොවිඩ් - 19, ජිවිත ගණනක් උදුරා ගනිද්දී, සිංගප්පූරුවේ විවාහ උත්සවත් කල් යයි - Photos

- කොරෝනා හෙවත් කොවිඩ් - 19, ජිවිත ගණනක් උදුරා ගනිද්දී, සිංගප්පූරුවේ විවාහ උත්සවත් කල් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,986 Views
ආසාදිතයන් 67,079ක් අතුරින් 66,484ක් චීනයෙන්..
ජපානයේ මගී නෞකාවකින් ආසාදිතයන් 219ක් හමුවේ..
කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නවතී...
 
දැනට වාර්තා වී ඇති කොවිඞ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 67,079ක් අතුරින් 66,484ක් වාර්තා වන්නේ වෛරසය කේන්ද්‍රය වූ හුබෙයි ප්‍රාන්තය ඇතුළු චීනයේ ප්‍රදේශවලින්.
 
ජපානයේ ඔකිනාවා නුවරට ඔබ්බෙන් මගී නෞකාවක ආසාදිතයන් 219 දෙනෙකු වාර්තා වන අතර සිංගප්පූරුවෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 67ක්.

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ නව යුවළ සිය විවාහ උත්සව කල් දැමීමට කටයුතු කරන බව ද වාර්තා වනවා.
 
විදේශයන් හි සිට පැමිණෙන අමුත්තන් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඊට හේතුවයි. වෛරසයේ අවදානම හේතුවෙන් සිංගප්පූරුවේ කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර, ලන්ඩනයේ ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයා සහභාගි වූ සමුළුවක සිටි 250කට අධික පිරිසක් පරීක්ෂා කිරීමට එංගලන්ත බලධාරීන් තීරණය
කළා.
 
පෙබරවාරි 6 වන දා ලන්ඩනයේ පැවති එම සමුළුවට සහභාගි වූ චීන ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයා ගැනුණා.

Image result for coronavirus singapore marriageImage result for coronavirus singapore marriageImage result for coronavirus singapore marriageImage result for coronavirus singapore marriage

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  171 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  8,992 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,559 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,210 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,631 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,778 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,827 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,114 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,213 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  996 Downloads



Top 10 Commenters

Latest Comments

Top