Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
"සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක්.." - ආදරවන්තයින්ගේ දිනයදා අගමැති මහින්ද, මුහුණු පොතේ තැබූ ආදරණීය සටහන - Photos

- "සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක්.." - ආදරවන්තයින්ගේ දිනයදා අගමැති මහින්ද, මුහුණු පොතේ තැබූ ආදරණීය සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,864 Views
ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් එකට එක්ව සැමට ආදරය කරමු..

වසරේ ආදරණීයම දිනය ලොව පුරා බොහෝ දෙනෙක් ඊයේ දිනයේ සතුටින් සමරනු ලැබුවා.

මානව ආදරයේ වටිනාකම සංකේතාත්මකව සමරන ආදරවන්තයින්ගේ දිනයේ වැදගත්කම ඉස්මතු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔහුගේ Facebook ගිණුමේ ලාංකීය ජනතාව වෙනුවෙන් සටහනක් තබා තිබුණා.

සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක් බව පවසන අගමැතිවරයා ආදරයේ සැබෑ බලය හඳුනාගත යුතු බව සටහන් කරනවා.

ලෝකයම ආදරය සමරන දිනයේ එකම ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් එකට එක්ව සැමට ආදරය කරන්නට ඔහු ඇරයුම් කරන්නේ එකට එක්වූ ශ්‍රී ලාංකීය ජාතියට නොනවතින ගමනක් යන්නට ශක්තිය ඇති බව මතක් කරමින්.

එම ඡායාරූප සටහන පහතින් බලන්න..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,267 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,443 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,626 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,348 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,481 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,740 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,797 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,315 Downloads



Top 10 Commenters

Latest Comments

Top