Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
"සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක්.." - ආදරවන්තයින්ගේ දිනයදා අගමැති මහින්ද, මුහුණු පොතේ තැබූ ආදරණීය සටහන - Photos

- "සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක්.." - ආදරවන්තයින්ගේ දිනයදා අගමැති මහින්ද, මුහුණු පොතේ තැබූ ආදරණීය සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් එකට එක්ව සැමට ආදරය කරමු..

වසරේ ආදරණීයම දිනය ලොව පුරා බොහෝ දෙනෙක් ඊයේ දිනයේ සතුටින් සමරනු ලැබුවා.

මානව ආදරයේ වටිනාකම සංකේතාත්මකව සමරන ආදරවන්තයින්ගේ දිනයේ වැදගත්කම ඉස්මතු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔහුගේ Facebook ගිණුමේ ලාංකීය ජනතාව වෙනුවෙන් සටහනක් තබා තිබුණා.

සැබෑ ආදරයක ආශිර්වාදයක් නැති ජීවිතය අරමුණක් නැති හිස් එකක් බව පවසන අගමැතිවරයා ආදරයේ සැබෑ බලය හඳුනාගත යුතු බව සටහන් කරනවා.

ලෝකයම ආදරය සමරන දිනයේ එකම ශ්‍රී ලාංකීය ජාතියක් වශයෙන් එකට එක්ව සැමට ආදරය කරන්නට ඔහු ඇරයුම් කරන්නේ එකට එක්වූ ශ්‍රී ලාංකීය ජාතියට නොනවතින ගමනක් යන්නට ශක්තිය ඇති බව මතක් කරමින්.

එම ඡායාරූප සටහන පහතින් බලන්න..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top