Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබෙයි - Video

- රිෂාඩ්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලැබෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

731 Views
වැල්ලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී ඉඩම් ඔප්පු 240 ක් ඇතුළු ලිපි ලේඛන තොගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබෙනවා.
 
ඒ ඊට අදාළ නඩුව අද ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී.

පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැකකෙරෙන ලිපි ලේඛන තොගයක් ඇතුළු ඉඩම් ඔප්පු 240 ක් පසුගියදා සොයාගෙන තිබුණේ වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකින්.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ නිවස හිටපු අමාත්‍ය බදියුදීන් මහතාගේ බිරිඳට අයත් නිවසක් බවයි.
 
අදාළ නිවස සෝදිසි කළ අවස්ථාවේදී එම නිවසේ රැඳී සිටි ඉම්රාන් මොහොමඩ් නැමැත්තා සතොස ආයතනයේ ලිපි ලේඛන සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
 
අද දිනයේ එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු සන්තකයේ තිබී හමු වූ ලේඛන අතර තිබුණු පොරොන්දු නෝට්ටු පත්‍රයක් සම්බන්ධයෙන් සැකකරු සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් නවලක්ෂ 35000 ක වටිනාකමින් යුත් බව කියූ පොරොන්දු නෝට්ටු පත්‍රයේ සැබෑ වටිනාකම රුපියල් නවකෝටි තිස්පන් ලක්ෂයක් බවට අනාවරණ වී ඇති බවයි.
 
එසේම නිවසේ තිබී සොයාගත් ඉඩම් ඔප්පු හිටපු අමාත්‍ය බදියුදීන් මහතාගේ බිරිඳට අයත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ දැනුම් දුන්නා.
 
ඒ අනුව ඒ සම්බන්ධයෙන් බදියුදීන් මහතාගේ බිරිඳවන කේ.එම්.එම්. අමීෂා මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අදාළ අවසරය ලබාදුන්නා.
 
දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,271 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,453 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,348 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,484 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,750 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,801 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,316 Downloads



Top 10 Commenters

Latest Comments

Top