Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"මේවා අපේ පෞද්ගලික ඉඩම්, මෙහේ කඩොලානක් නෑ.." - මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපණය කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් - Video

- "මේවා අපේ පෞද්ගලික ඉඩම්, මෙහේ කඩොලානක් නෑ.." - මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපණය කිරීමට යාමේදී උණුසුම් තත්ත්වයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,784 Views
දැනුම් දීමක් කරලා පොලිසියත් එක්ක එන්න ඕන..
පනත දන්නෙත් නෑ ඔබවහන්සෙ නීතියත් දන්නෙ නෑ...
දැන් අනිල් තරහා වෙලා.. ආයේ පුද්ගලික ඉඩම්වලට එන්නෙපා..
 
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාල නිලධාරිනියක් ප්‍රතිචාර දක්වන වීඩියෝවක් සමාජ ජාල හරහා ප්‍රචාරය වීමත් සමඟ කඩොලාන සංරක්ෂණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
 
ඒ අනුව පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් අද මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපනය සිදුකරනු ලැබූ අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාළ භූමිය පෞද්ගලික භූමියක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් මුතුරාජවෙල අභය භූමිය වෙත පැමිණියේ අද පෙරවරුවේයි.
 
එහිදී ඔවුන් අභය භූමිය තුළ කඩොලාන රෝපනය ඇරඹීමත් සමඟ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් දන්වා සිටියේ අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් බවයි.
 
පසුව ඔහු ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා.
 
මේ අතර මීගමුව කලපුව හා කඩොලාන විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් අද පාපැදිවලින් පැමිණ මීගමුව නගරයේදී විරෝධතාවක නිරත වුණා.
 
මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී ඔක්සිජන් අවශ්‍ය නැති බවට පැවසූ පුද්ගලයාද මුහුණු ආවරණය කරගත් ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණ සිටි අතර එහිදී එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  161 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  8,962 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,559 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,208 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,631 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,778 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,827 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,114 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,213 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  996 Downloads



Top 10 Commenters

Latest Comments

Top