Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"සුරංග ඕක අරින්න, එයාට එන්න කියන්න.." - කඩොලාන විනාශයට එරෙහිව මීගමුවේ පැවති විරෝධතාවය අතරතුර හිස්වැසුමක් පැළඳ පැමිණි පුද්ගලයා කවුද? - Video

- "සුරංග ඕක අරින්න, එයාට එන්න කියන්න.." - කඩොලාන විනාශයට එරෙහිව මීගමුවේ පැවති විරෝධතාවය අතරතුර හිස්වැසුමක් පැළඳ පැමිණි පුද්ගලයා කවුද? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,459 Views
එදා ඉඳන් අපි උද්ඝෝෂණය කරනවා..
මේක පුද්ගලිකව පහර ගහන එකේ නෙවේ..
මීගමුව කලපුව වෙනුවෙන්, හුස්ම ගන්න ඉඩ දියව්!
 
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාල නිලධාරිනියක් ප්‍රතිචාර දක්වන වීඩියෝවක් සමාජ ජාල හරහා ප්‍රචාරය වීමත් සමඟ කඩොලාන සංරක්ෂණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.
 
ඒ අනුව පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් අද මුතුරාජවෙල අභය භූමියේ කඩොලාන රෝපනය සිදුකරනු ලැබූ අතර එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු අදාළ භූමිය පෞද්ගලික භූමියක් බවට ප්‍රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

පරිසර සංවිධාන නියෝජිතයින් පිරිසක් මුතුරාජවෙල අභය භූමිය වෙත පැමිණියේ අද පෙරවරුවේයි.
 
එහිදී ඔවුන් අභය භූමිය තුළ කඩොලාන රෝපනය ඇරඹීමත් සමඟ එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් දන්වා සිටියේ අදාළ භූමිය පෞද්ගලික ඉඩමක් බවයි.
 
පසුව ඔහු ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තා.
 
- පනත දන්නෙත් නැහැ ඔබවහන්සේ නීතිය දන්නෙත් නැහැ. පනතේ තියෙනවා වනජීවි කලාපයකට පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් තිබිය හැක.
 
මේ අතර මීගමුව කලපුව හා කඩොලාන විනාශ කිරීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ තවත් සිවිල් සංවිධාන කිහිපයක් අද පාපැදිවලින් පැමිණ මීගමුව නගරයේදී විරෝධතාවක නිරත වුණා.
 
මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී ඔක්සිජන් අවශ්‍ය නැති බවට පැවසූ පුද්ගලයාද මුහුණු ආවරණය කරගත් ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණ සිටි අතර එහිදී එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,271 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,454 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,350 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,484 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,750 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,802 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,316 Downloads



Top 10 Commenters

Latest Comments

Top