Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.172ක් තංගල්ල මුහුදු තිරයෙන් සොයා ගනී

- අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.172ක් තංගල්ල මුහුදු තිරයෙන් සොයා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,148 Views
රුපියල් කෝටි 3කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 172ක් ත්‍රිකුණාමලය වෙරළේ සිට මුහුදු සැතපුම් 180ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ ධීවරයින් පිරිසකට පාර්සල් 3ක තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය හමුවී ඇති බවයි. නාවික හමුදාවට භාර දුන් ඒවා පසුව තංගල්ල පොලීසියට භාර දී තිබෙනවා.

මේ අතර, ආයුර්වේද පානයක් ලෙස ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබූ කාත් නමැති මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 3ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අත්අඩංගුවට ගත්තා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,282 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  502 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,465 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,632 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,353 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,484 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,760 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,803 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  785 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,316 Downloads



Top 10 Commenters

Latest Comments

Top