බදුල්ල - කන්දකැටිය - කන්දකැපූඋල්පත විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිසුන් 15 දෙනෙකුට පාසලේදී ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් අද කන්දකැටිය රෝහලට ඇතුළත් කළා.
දීර්ඝ කාලයක් වසා තිබූ පන්ති කාමරයක් විවෘත කර පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී සිසුන් මෙම තත්ත්වයට මුහුණදී තිබුණා.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
..