Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
සතොසේ ආන්දෝලනාත්මක ගණුදෙනු ඇතුළත් ලිපි සොයාගෙන ඇත්තේ රිෂාඩ්ගේ බිරිඳගේ නිවසකින් - CIDය අධිකරණයට දන්වයි

- සතොසේ ආන්දෝලනාත්මක ගණුදෙනු ඇතුළත් ලිපි සොයාගෙන ඇත්තේ රිෂාඩ්ගේ බිරිඳගේ නිවසකින් - CIDය අධිකරණයට දන්වයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,720 Views
පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන ආන්දෝලනාත්මක ගනුදෙනු සම්බන්ධයෙන් වූ ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳට අයත් නිවසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) දැනුම් දුන්නා.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොඩ් මිහාල්ට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ.

එම නිවසේ සිට අත්අඩංගුවට ගත් ඉම්රාන් මොහොමඩ් නම් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා ඔප්පු වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
 
නිවසේ තිබියදී සොයා ගත් ලේඛන අතර තිබූ රුපියල් නව කෝටි තිස් පන්ලක්ෂයක වටිනාකමකින් යුත් මුදල් පොරොන්දු නෝට්ටුවක වටිනාකම රුපියල් නව ලක්ෂ 35,000ක් පමණක් බව අදාළ සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර තිබෙනවා.
 
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම සැකකරු මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,480 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,616 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,748 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,508 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,039 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top