Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
යාපනයේ ප්‍රසිද්ධ පාසල් අසල වැලන්ටයින් කඩ පෝළිමක්

- යාපනයේ ප්‍රසිද්ධ පාසල් අසල වැලන්ටයින් කඩ පෝළිමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,146 Views
යාපනයේ ප්‍රසිද්ධ පාසල් ආසන්නයේ වැලන්ටයින් දිනය සැමරෙන සිහිවටන අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ වැසියන් මහ නගර සභාවට විරෝධය පලකොට සිටිනවා.

මේ පාසල් ආසන්නයේ තාවකාලික කූඩාරම් ඉදි කරගත් වෙලෙන්දන් පාසල් සිසුන් ඉලක්ක කරගෙන එම සිහිවටන අලෙවි කරන අතර එම තාවකාලික වෙළදසැල් සදහා යාපනය මහ නගර සභාවෙන් අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස මහජන විරෝධය පල වී තිබෙනවා.

මේ තාවකාලික වෙළදසැල් වලින් අලෙවි කරණ ලද වැලන්ටයින් දිනය සැමරීමේ සිහිවටන පාසල් සිසුන් මිලට ගැනීමට පටන් ගැනීමත් සමගම යාපනය මහ නගර සභාවට මේ පිළිබදව යාපනයේ වැසියන් තොරතුරු දැනුම් දී ඇතත් එම වෙළදසැල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව පියවර ගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,541 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,596 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,681 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,423 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,763 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,918 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,185 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,319 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,467 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,044 Downloads



Top 10 Commenters

Latest Comments

Top