Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
අවුරුදු 5ක පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයාට වැඩවරදී

- අවුරුදු 5ක පිරිමි දරුවාට බරපතල ලිංගික අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයාට වැඩවරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,062 Views
ගෙදර දානමය පිංකම තියෙද්දී දරුවා අසල නිවසට ගිහින්......

රියදුරා විතරයි ගෙදර ඉඳලා තියෙන්නේ......

අවුරුදු 5 ක පිරිමි දරුවකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ 68 හැවිරිදි රියැදුරකු කහටගස්දිගිලිය පොලිසිය මගින් පෙරේදා 12 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය - අනුරාධපුර මාර්ගයේ පදිංචි 68 වියැති රියැදුරෙක් බවයි වාර්තාවන්නේ.

මොහුගේ නිවස පිහිටා ඇත්තේත් අපයෝජනයට ලක්වූ දරුවාගේ නිවස ආසන්නයේවන අතර පසුගිය දිනක එම දරුවාගේ නිවසේ දානමය පිංකමක් පැවැත්වෙමින් තිබෙන අතරතුර දරුවා කිසියම් අවශ්‍යතාවක් සඳහා සැකකරුගේ නිවසට ගොස් තිබෙනවා.

ඒ මොහොතේ නිවසේ සිට ඇත්තේ සැකකරු පමණක්වන අතර එහිදී සැකකරු විසින් දරුවා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා. 

මේ පිළිබඳව දරුවාගේ මව කහටගස්දිගිලිය පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

"දිවයින"
සුමේධ කරුණාරත්න
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,551 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,629 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,681 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,427 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,763 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,919 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,187 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,320 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,474 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,045 Downloads



Top 10 Commenters

Latest Comments

Top