Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
ජනපති ලේකම්ගේ නම සඳහන් කරමින් බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු එළියට එයි

- ජනපති ලේකම්ගේ නම සඳහන් කරමින් බලපෑම් කරන පිරිසක් ගැන තොරතුරු එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

586 Views
තම නම සහ රජයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම සඳහන් කරමින් ණය ඇතුලු වෙනත් පහසුකම් ලබාගැනීම සඳහා නිලධාරීන්ට බලපෑම් කරන පිරිසක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර පවසනවා.

ඔහුට මෙම තොරතුරු පිළිබඳ හෙළිකර ඇත්තේ රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙකු විසින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

තමා රජයේ සේවයේ නිරතව සිටි කාලය තුල පෞද්ගලික උදව් ලබාගැනීම සඳහා කිසියම් හෝ බැංකුවකට හෝ රාජ්‍ය ආයතනයකට කිසිදු බලපෑමක් සිදුකර නොමැති අතර වෙනත් පුද්ගලයන්ට එලෙස සහයවී නොමැති බව ද පී බී ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

තමා දැනට දරණ ධුරයෙහි සේවය කිරීමේදී ද එම පිළිවෙතින් බැහැර නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙලෙස අයුතු වාසි ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ගේ බලපෑමට හසු නොවන ලෙස සහ රාජ්‍ය බැංකුවලින් හා වෙනත් රාජ්‍ය ආයතනවලින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ඉල්ලීමක් කරනවා.

එමෙන්ම එබඳු බලපෑම් මෙන්ම ඉල්ලීම් ඉටු කිරීමේදී නුසුදුසුකමක් ලෙසට සලකන ලෙසට ද ඔහු දැනුම් දෙනවා.

මෙබඳු අවස්ථා පොලිසියට දැනුම්දෙන ලෙසටයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,632 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,345 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,801 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,006 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top