Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
විෂබීජ පතුරුවන කුරුණෑගල රෝහලේ විවෘත භූමි පරිශය පිළිබඳ, හිරු CIA සිදු කළ හෙළිදරව්ව ගැන අගමැතිගේ අවධානය යොමු වෙයි - Video

- විෂබීජ පතුරුවන කුරුණෑගල රෝහලේ විවෘත භූමි පරිශය පිළිබඳ, හිරු CIA සිදු කළ හෙළිදරව්ව ගැන අගමැතිගේ අවධානය යොමු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,512 Views
හිරු ප්‍රවෘත්ති විකාශයෙන් පස්සෙ ප්‍රශ්න කළා..
අද ඉඳලා අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා..
මේ ප්‍රශ්නය සමාජගත කළ හිරුට ස්තුතියි..
 
හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ගොඩගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
 
ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා රෝහල් පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ පැමිණියේ ඒ අනුවයි.

හිරු සී.අයි.ඒ. හරහා අප පසුගිය 11 වෙනිදා අනාවරණය කලේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළදරුවන් හා කාන්තාවන් ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකෙරෙන වාට්ටු අංක 28 ඉදිරිපිට ඇති තත්ත්වයයි.
 
අඩි ගණනාවක් උසට මෙලෙස ගොඩ ගසා තිබුනේ විවිධ ශල්‍යකර්මවලින් අනතුරුව ඉවත් කරනා ලේ තැවරුණු ගොස්, පුළුන් ආදී සායනික අපද්‍රව්‍යයයි.
 
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඇති සායනික අපද්‍රව්‍ය පුළුස්සන දහනාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙලෙස සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමට ඉඩ හැර තිබුනා.
 
මීට කිසිඳු විකල්ප ක්‍රියාමාර්ගයක් නොසොයා මාස ගණනාවක් මෙම සායනික අපද්‍රව්‍ය ගොඩගැසීමට ඉඩහැරීම හේතුවෙන් රෝහල අවට විෂබීජ
පතුරුවන මර්මස්ථානයක් බවට පත්ව තිබුණේ කලක සිටයි.
 
අප හිරු සී.අයි.ඒ. හරහා මෙම සායනික අපද්‍රව්‍ය ගැටඑව ප්‍රචාරය කිරීමත් සමඟ ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
 
මාස ගණනාවක් පුරා රෝගීන් පීඩාවට පත්කරමින් තිබු සායනික අපද්‍රව්‍ය ගැටළුවට නිමා කිරීමට කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් ඊයේ කුරුණෑගල රෝහල වෙත පැමිණියේ ඒ අනුවයි.
 
අපගේ පුවත ප්‍රචාරයවීමත් සමඟ අකර්මන්‍යව තිබු රෝහලේ දහනාගාරය ද ලහි ලහියේ ප්‍රතිසංස්කරණය කරන අයුරු දක්නට ලැබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,493 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  614 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,636 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,753 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,509 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,562 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,046 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  813 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top