Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"සිලි බෑග් එකක් ඔලුවේ ඔතලා බැලුවනම් තේරෙයි ඔක්සිජන් නැතුව ඉන්න විදිහ.." - නීතිය පෙන්වා දුන් වනජීවි නිලධාරිනියට දසතින් පැසසුම් - Video

- "සිලි බෑග් එකක් ඔලුවේ ඔතලා බැලුවනම් තේරෙයි ඔක්සිජන් නැතුව ඉන්න විදිහ.." - නීතිය පෙන්වා දුන් වනජීවි නිලධාරිනියට දසතින් පැසසුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,725 Views
කාලෙකට පස්සෙ ආඩම්බර වෙන්න අවස්ථාවක් ලැබුණා..
නිලධාරියෙක් හැටියට සෘජුව කටයුතු කරනවා..
මේ වගේ නිලධාරින් ඉන්න එක රජයට හොඳයි..

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හා රාජ්‍ය නිලධාරිණියක් අතර ඇතිවූ ගැටළුවේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් පෙනී සිටින්නේ අදාළ රාජ්‍ය නිලධාරිණිය වෙනුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
 
ඔහු මේ අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

මීගමුව මුන්නක්කරය - ප්‍රදේශයේ විද්‍යාලයකට ක්‍රීඩා පිටියක් නොමැති වීම හේතුවෙන් සින්නඩිතෝට්ටම් දූපතේ වන රක්ෂිත දෙපාර්තමේන්තුවට අයත් භූමියේ කොටසක කඩොලාන කපා ක්‍රීඩා පිටියක් සැකසීමට යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා.
 
එහිදී එම ක්‍රියාව නීතිවිරෝධී බව පවසමින් මීගමුව කළපු සංවර්ධන රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මෙලෙස කරුණු පැහැදිලි කළා.
 
මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පලවුණා.
 
මේ අතර තවත් ස්ථාන කිහිපයකදීම අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පලවුණා.
 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය කැපවීමෙන් සිය රාජකාරිය සිදු කරන ආකාරය දැක්වෙන දර්ශන පෙලක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,480 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,626 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,748 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,509 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,045 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top